CEYLON ELIXIR - Inspired Parfum Collection
ලෝකයේ ප්‍රසිද්ධම සන්නාමයන්හි (Designer Fragrances) සුවඳ ඒ අයුරින්ම, උපරිම කොලිටියෙන් යුතුව දැන් ඔබේ අතට. අපේ පර්ෆියුම් 20% Eau de Parfum (EDP) සාන්ද්‍රණයකින් නිපදවා ඇති නිසා දවස පුරාම පවතින (Long-lasting) සුවඳක් සහතිකයි!
1. Azzaro: The Most Wanted
ස්ත්‍රී ආකර්ෂණය දිනාගන්න කැමති, රාත්‍රී සාද වලට යන කොල්ලෙක්ට සුපිරිම තේරීමක්!
Notes: Caramel, Cardamom, Amber.
🚬 3. Red Tobacco (Mancera Inspired)
පිරිමි ගතිය උපරිමයෙන් දැනෙන, Strong සහ Bold සුවඳක් සොයන්නන්ට!
Notes: Saffron, Jasmine, Tobacco.